Monday, November 30, 2015

Forex Lesson 06

ඉතින් කොහොමද ඔයාලට?කලින් ලිපියෙන් අපි Forex Market හි ගණුදෙනු කිරීමට අවශ්‍යය Real Account එකක් Open කර ගත්තනේ.අද අපි ගණුදෙනු කිරීමට අවශ්‍යය වන්නා වු මෘදුකාoගය Download කර ගන්නා හැටි බලමු.මතක තියාගන්න අපි මෘදුකාoගය Download කර ගත්ත ගමන්ම ඇත්ත ගණුදෙනු දාන්න යන්නේ නෑ. අපි Practise Account එකක් Open කරගෙන ඒකට බොරු සල්ලි දාගෙන තමයි අපි මුලින්ම Forex Trading පුරුදු වෙන්න ඕන.ඒ සදහා අවශ්‍යය Practise Account එකක් Open කරගන්නා හැටිත් මම ඔයාලට මේ ලිපියෙන් කියලා දෙන්නම්.


හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.මුලින්ම ඔයාලට කියන්න ඕන Forex Trading කිරීමට යන Company එක ගැන.එහි නම NORDFX.ඔයාලට ඇති තරම් මේ ගැන හොයලා බලන්න පුලුවන් යාලුවනේ දැන්.ලොව Forex කරන්නා වු බහුතරයක් මෙම ආයතනය සමග එක්ව ගණුදෙනු කරනු ලබයි.මෙය ලොව පිලිගත් සුවිශේශී ආයතනයක් බව ඔබට කිව යුතුමය.මෙම ආයතනයේ Web Address එක www.nordfx.com වේ.මුලින්ම ඔයාලා මේ Web Address එක Open කර ගන්න.

ඉන්පසු දකුණු පස උඩින්ම Account Number හා Trader Password දාන්න කොටු දෙකක් තියෙනවා.ඒකට ඔයාලා කලින් ලිපියෙන් හදා ගත්ත Real Account එකේ Account Number හා Trader Password ඇතුලත් කර Login වෙන්න.ඊට පසු ඔයාලට විස්තර ගොඩක් තියෙන පිටුවක් ලැබේ.අපිට අවශ්‍යය කරන තැනට අපි යමු දැන්.

මුලින්ම මම පහත දාලා තියෙන පින්තූරය තියෙන තැනට ගිහින් එහි Download The Platforms - Click කරන්න.



ඉන්පසු ඔයාලට පහත ආකාරයේ Window එකක් Open වේවි.එයින් Download Metartrader 4 හෙවත් මුලින්ම ඇති එක Click කරන්න.වරද්ද ගන්නනම් එපා යාලුවනේ.



        
එවිට ඔයාලට ඔයාලගේ පරිගණකයේ Download File හි මෙම මෘදුකාoගය Install කර ගැනීමට අවශ්‍යය File එක Download වේවි.ඒක Click කර Install කර ගන්න.එවිට ඔබේ පරිගණකයේ Desktop එකට මෙම මෘදුකාoගයේ Shortcut එකක් ලැබෙනු ඇත.එය Open කර ගන්න.

හොදයි එහෙනම් අපි දැන් මෘදුකාoගය Download කර ගෙන හමාරයි.දැන් තියෙන්නේ Practise Account එකක් Open කර ගන්න.ඒක කරන්නේ මෙහෙමයි.අප මෘදුකාoගය Install කර ගත් පසු අපට එය Open වී පලමුව පහත පරිදි හිස්තැන් කීපයක් සහිත Window එකක් ලැබේ.එය Demo හෙවත් Practise Account එකක් හදා ගැනීමට අදාල දත්තයන් ඇතුලත් කර ගත යුතු Window එක වේ.මෙය ඔබට නොලැබුනද ඔබට මෘදුකාoගයේ Menu එකේ File වල Open An Account - Click කිරීමෙන් මෙය ලබා ගත හැකි වේ.



          මෙහි Leverage 1:200 තබා ඔබ අනෙක් සියලු තොරතුරු සම්පුර්ණ කර ඔබට අවශ්‍යය බොරු මුදල් ප්‍රමණයද ඇතුලත් කර Currency - USD තබා යටින්ම තිබෙන කොටුවට Tick එකක් දමා Next කරන්න.එවිට ඔබට පහත ආකාරයේ Window එකක් ලැබේ.එහි Scan Click කර Next Click කරන්න.



         
එවිට ඔබට ටික වෙලාවකින් ඔබගේ Account Number  හා Password  දකින්නට පුලුවන් වේවි.එයද ඔබ ලියා තබා ගත යුතු වේ.දැන් හරි යාලුවනේ Practise Account එකත් හදලා.දැන් තියෙන්නේ අපට ඒකට Log වෙන්න තමයි.ඒක මෙහෙම කරමු අපි.මෘදුකාoගයේ Menu එකේ File  හි Login - Click කරන්න.එවිට ඔබට පහත ආකාරයේ Window එකක් දිස් වේ.



එහි,

Account number = practice  account number
Password = practice account  Password
Server =  nordgroupinv- demo


ලෙස යොදා Tick Mark එකත් දමා Login වෙන්න.එවිට ඔබට ඔබගේ Practise Account එකට අදාලව මෘදුකාoගයේ අලුත් Account එකක් Open වෙනවා දැක ගතහැකි වේ.කිව යුතුම දෙය නම් මෙම Practise Account එකේ වලoගු කාලය සති 2ක් වීමය.අපි ඒ කාලය තුල හොදින් පුහුණු විය යුතුය.මොකද අපිට ඊට පස්සෙ ඇත්ත ගණුදෙනු දාන්න වෙනවනේ.

අදට ඔය ඇති යාලුවනේ.අපට මෘදුකාන්ගයේ දැනගන්න තව ටිකක් තියෙනවා.එවත් කියා දෙන්නම් මම ඊලග ලිපියෙන්.එතකන් ඔයාලට 

Forex Lesson 05 Real Account Open

අද මම ඔයාලට කියා දෙන්න යන්නේ ඔබට Forex Market හි ගණුදෙනු කිරිමට අවශ්‍ය Real Account 1ක් හදා ගන්නේ කොහොමද කියන වග.ඊට කලින් කියන්න ඕන නැවතත් ඔයාලට පසුගිය ලිපි වල තවත් ප්‍රශ්න තිබේ නම් මගේ e-mail ලිපිනයෙන් අහන්න.
*   Real Account 1ක් Open කිරීමට ප්‍රථම මාව දැනුවත් කරනවනම් හොදයි, මොද පොඩි වැරැකද්දක්හරි උනොත් ආය හදන්න අමාරුයි.
Call : 0720316051
Skype: forexprimium

හොදයි අපි බලමු කොහොමද Real Account 1ක් Open කර ගන්නේ කියලා.ඊට පෙර කිව යුතු කරනා කීපයක් ඇත.එනම් අප මෙම Real Account 1ක් Open කර ගත් විගසම Forex Market හි ගණුදෙනු කිරිමට පටන් නොගනී.මොකද අපට මේ සදහා හොද ප්‍රයෝගික පුහුණුවක් තිබිය යුතු නිසාවෙනි.අනෙක නම් මෙම Real Account Open කිරීම සම්පුර්ණයෙන් නොමිලේ වීමය.අනෙක් ප්‍රදාන කරණාව නම් ඔබ මෙහි ඔබගේ විස්තර ඇතුලත් කිරීමෙදී නිවැරදි සත්‍ය තොරතුරු ඇතුලත් කල යුතුය.මොකද අපිට මෙහි මුදල් ලoකාවට ගෙන්වා ගැනීමේදී නිවැරදි තොරතුරු යොදා තිබීම අත්‍යාවශ්‍යය වන බැවිනි.එහෙනම් ඔයලා පහත තියෙන Open An Account කියන තැන Click කරන්න.

 

ඊලගට ඔබට මෙවැනි ආකාරයේ රූප රාමුවක් ලැබෙනු ඇත.
එහිදී රතු පාට පසුබිමේ ඇති Open An Account Click කල විට ඔබට මෙවැනි ආකාරයේ රූප රාමුවක් දිස් වේ.
එහි Account Type  හා Leverage  තිබෙන්නට ඉඩ හැර ඉතිරි තැන් ඔබ විසින් සම්පුර්ණ කරන්න. හිදී නිවරදිම තොරතුරු භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.නැත්නම් ඔබට ගැටලු ඇති වේවි මුදල් ලoකාවට ගෙන්වා ගැනීමේදී. Leverage eka 1:500 ලෙස සකසන්න.

Zip code = ඔබගේ ප්‍රදේශයේ Postal Code එක ( මෙතනින් Postal Code ලබා ගන්න.)
           
ලන්කාවේ අප +94 මුලට යොදා අපගේ Phone Number එක ඇතුලත් කල යුතුය.ටික් Mark දැමීමට ඇති තැන් දෙකේම මතක ඇතුවම ඒවා දමා දැන් Submit කරන්න. 
Submit කරනවත් සමගම ඔබට තවත් විස්තර ගොඩක් එක්ක පිටුවක් දැකගන්න ලැබෙයි.ඒකේ තියෙන්නේ ඔයාගේ  Account Number, Trader Password, Pin Code ආදී දේවල්.මතක හිටින තැනක ලියලා තියාගන්න අනිවාර්යයෙන්ම ඒ හැමදේම.නැත්නම් Copy කරලා Notepad එකක හරි Save කරලා තියාගන්න.මොකද මේ Page  එක පෙන්වන්නේ එකම එක පාරක් වන නිසයි.Pin Code නම් අනිවාර්යයෙන්ම ලියලා තියාගන්න.මොකද අනෙක් විස්තර ඔබගේ e-mail ලිපිනයට ආවත් Pin Code එක නොඑන නිසාවෙනි.මෙම Pin Code එක මුදල් Withdraw කිරීමේදී අපට අත්‍යාවශ්‍යය වේ.

හොදයි අපි එහෙනම් Forex Trading වල Real Account එකක් ඔන්න එහෙනම් Open කර ගත්තා.හැබැයි අපි දැන්මම ගණුදෙනු දාන්න යන්නේ නෑ.තව ටික කාලයක් යනවා.මොකද ඔයලා මේක හොදට පුහුණු වෙන්න ඕනනේ.ඒකට මන් ඔයාලට මෘදුකාoගය Download කර ගන්නා හැටි කියා දෙන්නම් ඊලග ලිපියෙන්.එතකන් ඔයාලට

Forex LESSON 04

ඉතින් කොහොමද යාලුවනේ,  දැන් ඔයාලා දන්නවානේ Forex ගැන.බොහෝම ටිකක්.ඔයාලා බලනවා ඇති ලිපි තුනක් දැම්මට අවශ්‍යය කරන සමහර ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනේ නෑ කියන එක.ඔබ හිතනවා ඇතයි මා අනුමාන කරන ප්‍රශ්න කිපයක් හා පිලිතුරු කීපයක් මා ඔබට ලබා දෙන්නම්.හරි අපි බලමු ඔයාලට Forex කිරීමට යොමු වීමේදී ඇති වෙන ප්‍රශ්න එකින් එක.
1.නීත්‍යානුකූල බව

එනම් මෙම ව්‍යාපාරයට නීතිමය බාදාවක් තිබේද යන වග වේ.Forex යනු ලෝක බැoකු මගින් පාලනය වන ව්‍යාපාරයකි.ඒ බව මා ඔබට 1 හා 2 ලිපි වලින් පැහැදිලි කර ඇති.එයද හොදින් බලන්න.එබැවින් ඔබ මෙතෙක් විවිද හොර ව්‍යාපාරයන්ට හසු වු අයෙක් නම් ලොව පිලිගත් මෙම ක්‍රමවේදය පිලිබදව හදෑරීමක් කරන්න.ඔබට සත්‍ය තත්වය වැටහෙනු ඇත.
2.මෙහි මුදල් අයෝජනයෙන් අපි අමාරුවේ වැටේවිද?

කිසිසේත්ම නෑ යාලුවනේ.ඔබ අයෝජනය කරන්නා වු මුදල 100% සුරක්ශිත බව කිව හැක.තවද ඔබ මෙම ලිපි පෙල හොදින් හදාරා ගණුදෙනු යෙදීම, ඔබට Forex මගින් ලාභ ලබා ගැනීමට මෙන්ම Forex වලින් සාර්තක විමටද රුකුලක් වනු ඇතයි මා විශ්වාස කරන කාරාණාවකි.එනම් අපට මෙම අයෝජිත මුදල ඉක්මවා යන්නා වු පැහැදිලි ලාභයක් ලබා ගත හැකි බව කිව හැක.


3.ආයෝජනය කල යුතු මුදල

අපට මෙහි ඩොලර් 10ක් වුවද අයෝජනය කල හැක.නමුත් මා ඔබට ඉදිරි ලිපියකදී කිය දීමට යන "Free Margin"පිලිබද සැලකීමේදී මා නම් අනුමත කරන අවම අයෝජනය ඩොලර් 100කි.කිව යුතුම කරුණ නම් ඔබගේ ඩොලර් 100 ඉක්මවා කරනු ලබන පලමු ආයෝජනයට බෝනස් මුදලක්ද ලබා දීමය.මෙය දෙවන තෙවන ආයෝජනයට වුවද මාගේ e-mail ලිපිනය හරහා මා දැනුවත් කිරීමෙන් ආයතනයේ අනුමැතිය ඇතිව ඔබට ලබා ගත හැකි වේ.
  100$      =     25$
  500$      =   100$
1000$      =   228$

ආදී වශයෙනි.ඔබට මා ඉහත සදහන් කල ඩොලර් 100ක අයෝජනයක් සහිතව Forex market හි ගණුදෙනු යෙදීම ඔබට ලාභ ලබා ගැනීමට පහසුවක් වනු ඇත.

4.මෙයින් ඉපයිය හැකි ලාභය

මා ඔබට පෙර ලිපියෙන් කීවා සේම අපි අදික තන්හාවෙන් Forex හි ගණුදෙනු යෙදීමෙන් වැලකිය යුතුය.මන්ද මෙය සූදුවක් නොවන හෙයිනි.මෙය දැනුමෙන් පිරි පුද්ගලයෙකුට තම ජීවිතය ජය ගැනීමට ඉවහල් වන ව්‍යාපාරයකි. ඔබ ඩොලර් 100ක් අයෝජනය කලහොත් ඔබට මාසිකව රු 10000-25000 අතර ලාභයක් ලබා ගත හැකි වේ.තමන්ගේ දක්ශතාවය ,කැපවිම මත මෙම ලාභය වැඩි කර ගත හැකි අතරම අයෝජනය කරනු ලබන මුදල ඩොලර් 100-500 දක්වා හා ඊටත් ඉහල අගයක්නම් මෙම ලාභයේ ප්‍රමණය ඔබට රු 50000ක් හෝ ඊට  වැඩි අගයක් කර ගත හැකි බව කිව හැක.

5.මේ සදහා අවශ්‍ය සුදුසුකම්

ඔබ වයස 18ට වැඩි අයෙකු විය යුතුය.කැපවිම හා වුවමනාව සෑම දෙයටම වඩා වැදගත් සුදුසුකම වේ.

6.Forex Market හි ගණුදෙනු කිරීමට අපට අවශ්‍ය දෑ
  • අන්තර්ජාල පහසුකම සහිත පරිගණකයක්.
  • Forex Market හි Real ගිණුමක්(ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න )
  • ගණුදෙනු කිරීමට යොදගන්නා මෘදුකාoගය
  • නිසි දැනුම හා පලපුරුද්ද

මෙහි සදහන් කල පලමු කාරණාව ඔබ සතුව තිබේ නම් මා ඔබට ඉතිරි කාරණා තුනම කියා දෙන්නම්.ඔබ තුල කැපවිම හා උනන්දුව ඇති කර ගන්න.එවිට ඔබට නිවැරදි Forex Trader කෙනෙකු වීම එතරම් අපහසු කාරණාවක් නොවේ.

7.මෙයින් උපයන මුදල් සුරක්ශිතව ලබා ගත හැකිද යන්න.

100% වගකීමෙන් මා ඔබට කියන්නම් ඔබ උපයන මුදල් Withdraw කරන දින සිට දින 3ක් 4ක් ඇතුලත ඔබගේ බැoකු ගිණුමට ලැබෙන බව.ලොව පිලිගත් ආයතනයක් මගින් ඔබට Forex Market හි ගණුදෙනු කිරීමට මෙන්ම, ඔබගේ ආයෝජිත මුදල මෙන්ම උපයන මුදලද සුරක්ශිතව ලබා ගත හැකි බව මා ඔබට ඉතා විශ්වසයෙන් පවසන්නම්.
Internet Money Sri Lanka